ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ඉඟියක් - Hiru News
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ඉඟියක් මේවන විට පවතින තත්වය අනුව ඇඳිරි නීතිය මෙම මස අවසන් වන විට ඉවත් කළ හැකිවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු කියාසිටියේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සමාජ දුරස්ථභාවය ඇතුලු පිළිවෙත් ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි. අලුත් අවුරුද්දේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා අදහස් පළකළා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment