නීති විරෝධී මත්පැන් වැටලූ සුරාබදු නිලධාරීන්ගේ, ජා - ඇල මෙහෙයුම - Hiru News
නීති විරෝධී මත්පැන් වැටලූ සුරාබදු නිලධාරීන්ගේ, ජා - ඇල මෙහෙයුම - Hiru News ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ජා - ඇල, ඒකල, ඔතේකැලේ ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක නිලධාරීන් කළ වැටලීමකදී හැකිව තිබෙනවා. එහිදී ගෝඩා ලීටර් 7200ක ප්රමාණයක්, සහ මත් පැන් පෙරීමට යොදා ගන්නා සීනි, ඊස්ට් පැකට් 200ක වැඩි ප්රමාණයක් සහ බැරල් 36ක් සිය භාරයට ගැනීමට හැකිවූ බවයි වැටලීම සිදුකළ නිලධාරීන් පැවසුවේ. එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ඉක්මවා ඇති බව වාර්තා වනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වත්තල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment