වවුනියාව රෝහලට ලේ දුන් යුධ හමුදාව - Hiru News
වවුනියාව රෝහලට ලේ දුන් යුධ හමුදාව - Hiru News වවුනියාව රෝහලේ රුධිර බැංකුවේ රුධිර අවශ්‍යතාව වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊයේ (12) වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන යුධ හමුදා රෝහලේදී පැවැත්වුණා. මේ සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට යුධ හමුදා නිලධාරීන් 60 දෙනෙකු එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරිගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment