කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට දඹුල්ල රෝහලේ වෙනමම වාට්ටුවක් ඉදිකිරීම ඇරඹෙයි - Hiru News
කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට දඹුල්ල රෝහලේ වෙනමම වාට්ටුවක් ඉදිකිරීම ඇරඹෙයි දඹුල්ල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන ඇතුලු සංවිධාන රැසක් එක්ව කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් දඹුල්ල රෝහලේ වෙනම වාට්ටුවක් ඉදි කිරීම ආරම්භ කර තිබෙනවා. දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ ඉල්ලීමකට අනුව දඹුල්ල සුරැකීමේ සංවිධානයයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment