තරුණයන් 4 දෙනෙකුගෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විෂබීජහරණ කුටියක් - Hiru News
තරුණයන් 4 දෙනෙකුගෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විෂබීජහරණ කුටියක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලයන් විෂබීජහරණය කිරීමට හැකි කුටියක් තරුණයන් 4 දෙනෙකු විසින් නිර්මාණය කර තිබෙනවා. දඹුල්ල මිරිස්ගෝනියා හංදිය ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු විසිනුයි මෙම විෂබීජහරණ කුටිය නිර්මාණය කර ඇත්තේ. ස්වයංක්‍රීයව විෂබීජහරණය කෙරෙන මෙම කුටිය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ඊයේ සිදු කෙරුනා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment