ඉතාලියට පණ දෙන්න ආ කියුබානු සුදු ලෝගු හමුදාව - Hiru News
ඉතාලියට පණ දෙන්න ආ කියුබානු සුදු ලෝගු හමුදාව - Hiru News කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා වෛරසයයෙන් මේ වනවිට වැඩිම බලපෑමකට ලක්වූ රට බවට ඉතාලිය පත්ව අවසන්. මෙම වෛරසයය අසාදනය වීමෙන් 5,476 දෙනෙකු මේ වන විට ඉතාලියේ මියගොස් තිබෙනවා. ඉතාලියේ පුද්ගලයින් 59,138 දෙනෙකුට මෙම වෛරසය අසාදනයවී ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයයෙන් මේ වනවිට දැඩි බලපෑමකට ලක්ව තිබෙන ඉතාලියේ සෞඛ්‍ය සේවා සඳහා සහාය ලබාදීමට කියුබානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කියුබානු සුදු ලෝගු හමුදාව ලෙස නම්දරා ඇති 52 දෙදෙනකුගෙන් යුත් ශක්තිමත් කියුබානු වෛද්‍ය කණ්ඩායමක් පසුගියදා ඉතාලියට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතාලියට පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් එම වෛද්‍ය කණ්ඩායමට හිමිව ඇති අතර ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල මේ වනවිට සැරිසරනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment