මත්ද්‍රව්‍ය සමග පැවති Face Book සාදයක් වැටලු මෙහෙයුම - Hiru News
පන්නිපිටිය - අරලියඋයන ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වටලා ගංජා සහ මත්පෙති සමඟ ලාබාල තරුණියන් 17 දෙනෙකු ඇතුලු 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම ෆේ්ස්බුක් සාදය සංවිධාන කළ පුද්ගලයාද වනවා. මොවුන් ෆේස්බුක් හරහා මිතුරුවීමෙන් පසුව මෙම සාදය සංවිධාන කර තිබූ අතර, එය විවෘත වේදිකාවක පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, පොලීසිය එම ස්ථානය පැමිණෙන අවස්ථාවේදී ඔවුන් අධික ලෙස බීමත්ව සිට ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 17 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී මොවුන් සතුව ගංජා සහ මත්පෙති තිබූ බවයි පොලීසිය සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment