පහරකෑමට ලක්වූ රතුගල ආදිවාසී නායකයා රෝහලේ - Hiru News
පහරකෑමට ලක්වූ රතුගල ආදිවාසී නායකයා රෝහලේ රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ට ප්රදේශයේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බව වාර්තාවනවා. පහරකෑමට ලක්වූ ආදිවාසී නායකයා මේ වනවිට බිබිල ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ලබන බව සඳහන්. ඔහුගේ නිවස ආසන්නයේදී මෙම පහරදීම සිදුව ඇති අතර, හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ වැලි ප්රවාහනය කිරීම සඳහා යොදා ගන්නා මාර්ගයක් පිළිබඳව ඇති වූ ගැටළුවක් මෙම පහරදීමට හේතු වූ බවයි. මේ පිළිබඳව ඉඟිනියාගල පොලිසියෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර ඇති බවයි. මෙම සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි එම උසස් නිලධාරීයා සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment