තරුණ ජීවිතයක් බිළිගත් අවන්හලේ ගැටුම - Hiru News
තරුණ ජීවිතයක් බිළිගත් අවන්හලේ ගැටුම - Hiru News ඇල්පිටිය ප්රදේශයේ අවන්හලක් තුලදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. ඊයේ (23) රාත්රියේ 7ට පමණ දෙපිරිසක් අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. පහරකෑමෙන් තුවාල ලැබූ දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 25 හැවිරිදි ඇල්පිටිය ප්රදේශයේම පදිංචි අයෙක් වන අතර බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment