ජනපතිට සහ අගමැතිට මැදගොඩ අභයතිස්ස හිමි දුන් උපදෙස - Hiru News
ජනපතිට සහ අගමැතිට මැදගොඩ අභයතිස්ස හිමි දුන් උපදෙස ජනාධිපතිවරයාට, වීරෝධාර රණවිරුවන්ට, රටට සහ ජනතාවට සෙත්පතා ආශීර්වාද පලකරමින් සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශණයක් කොටුව ජනාධිපති මන්දිරයේදි ඊයේ පැවත්වුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලූ මැතිඇමතිවරුන් රාජ්‍ය නිලධාරින් ඇතුලූ පිිරිසක් ද එක්ව සිටියා. නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පරිත්‍රාණ ධර්ම දේශනයට මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුලූ ස්වාමීන්වහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටියා. එහිදි විශේෂ අනුශාසනාවක් සිදු කළ පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරිමට එක්වු සුසංයෝගය රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජයගැනිමට එක්විය යුතු බවයි. එමෙන්ම, මහසංඝරත්නය පුම්රඛ රටේ සමස්ත ජනතාව තැනු එම අපේක්ෂාව මල්ඵල ගැන්වීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස කැපවනු ඇති බවට තමා විශ්වාස කරන බවටද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment