දෙදෙනක් රෝහලට යැවූ කැබ් රථ අනතුර - Hiru News
දෙදෙනක් රෝහලට යැවූ කැබ් රථ අනතුර මීගහකිවුල පිටමාරුව ප්රදේශයේදී සිදුවූ කැබ් රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. විනෝද චාරිකාවක් ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කැබ් රථය ඊයේ රාත්රී 8ට පමණ මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. තුවාලකරුවන් මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා. තුවාල ලබා ඇත්තේ කටුගස්තොට ප්රදේශයේ පදිංචි අවුරුදු 29 සහ 46 වයස්වල පසුවු දෙදෙනෙක්. කැබ් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි කාන්තාවන් ඇතුලු 6 දෙනෙකු ගමන් කර ඇති අතර සෙසු පිරිස සුලු තුවාල ලබා තිබෙනවා. ධාවනය වෙමින් තිබු කැබ් රථයේ තිරිංග ක්රියා විරහිත වීමෙන් අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment