වෙන්නප්පුවේ රහසිගතව මහා පරිමාණයෙන් කරගෙන ගිය ගංජා වගාව කොටුකළ මෙහෙයුම - Hiru News
වෙන්නප්පුවේ රහසිගතව මහා පරිමාණයෙන් කරගෙන ගිය ගංජා වගාව කොටුකළ මෙහෙයුම - Hiru News වෙන්නප්පුව, බෝලවත්ත උතුරු කම්මල ප්රදේශයේ මල් තවානක් ලෙස ඉතා රහසිගත අයුරින් පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා සැකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොල් අතුවලින් අසුරා පර්චස් 50 ක භූමි ප්රදේශයක ඉතා සූක්ෂම ලෙස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇති අතර මාස 5ක පමණ වයස ගංජා ගස් 463ක්, තවත් කුඩාගස් 300ක්, බිම් තවාන් පැල 100 කට අධික ප්රමාණයක් සහ බඳුන්වල දමා තිබු පැළ 25 ක් එහි තිබී සොයා ගෙන තිබෙනවා. ගංජා බීජ තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප්රදේශවලින් කිලෝග්රෑම් එකක් රුපියල් 10,000 ක මුදලකට මිලදී ගෙන මෙම වගාව පවත්වාගෙන ගොස් ඇති බවයි සඳහන් කළේ. සැකකරුවන් මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව සඳහන්. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment