ත්‍රී රෝද රථයකින් සීගිරි යන්න ගිය විදේශික තරුණයා අනතුරක - Hiru News
ත්‍රී රෝද රථයකින් සීගිරි යන්න ගිය විදේශික තරුණයා අනතුරක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පහළවැව හංදියේදී සිදුවු රිය අනතුරකින් විදේශිකයෙකු තුවාල ලබා තිබෙනවා. එම විදේශිකයා පැදවූ ත්‍රී රෝද රථයක් සහ එළවළු ප්‍රවාහනය කළ කුඩා ලොරියක් ගැටීමෙනුයි අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් ත්‍රී රෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි සඳහන්. සිද්ධිය පිළිබඳ දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment