තරග පරාජයට හේතුව ගැන මාලිංගගෙන් පැහැදිළි කිරීමක් - Hiru News
තරග පරාජයට හේතුව ගැන මාලිංගගෙන් පැහැදිළි කිරීමක් ඉන්දියාව සමග පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම අංශයකම දුර්වලතා පැවති බව නායක ලසිත් මාලිංග පවසනවා. තරගාවලි පරාජයෙන් පසු ඊයේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ. එමෙන්ම ඉන්දියාව සමග පැවති තරගාවලියේදී තමා ද පන්දු යවන්නෙකු ලෙස සාර්ථක නොවු බව ලසිත් මාලිංග සඳහන් කළා. තරග පරාජයන්ට හේතුව නායකත්වය නම් ඉවත්වීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment