වේයන්ගොඩ හමුදා කඳවුරේ දී සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී - Hiru News
වේයන්ගොඩ හමුදා කඳවුරේ දී සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී වේයන්ගොඩ හමුදා කඳවුරේ මුර කුටිය තුලදී හමුදා සෙබෙලකු තම ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ 19 හැවිරිිදි සෙබලෙක්. සිද්ධියට හේතුව අනාවරණ වී නොමැති අතර පරීක්ෂණ ක්රියාත්මකයි. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment