මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ යන පුද්ගලයින් සොයා මෙහෙයුම් - Hiru News
මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ යන පුද්ගලයින් සොයා මෙහෙයුම් - Hiru News මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවූ පසුගිය 11 වනදා සිට ගතවූ කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයෙන් සිරිපා කරුණාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ගංජා, හෙරොයින්, මත්ගුලි සහ විදේශීය දුම්වැටි ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති බවයි නල්ලතන්නිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. එලෙස ගංජා රැගෙන පැමිණි සැකකරුවන් අටදෙනෙකු හැටන් මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 21,500 ක දඩයක් මත මුදාහැර තිබෙනවා. අනෙක් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් ලබන වසරේ ජනවාරි මස 8 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment