තාරකා ඉබ්බන් රට පැටවූ ජාවාරම - Hiru News
තාරකා ඉබ්බන් රට පැටවූ ජාවාරම - Hiru News ජපානය, චීනය සහ මැලේසියාව වැනි විදේශ රටවලට රහසිගතව තාරකා ඉබ්බන් අපනයනය කිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට පල්ලම පොලීසියට හැකියාව ලැබී තිබෙනවා. ආණමඩුව - මදවක්කුලම ප්රදේශයේ නිවසක තාරකා ඉබ්බන් තොගයක් සිටින බවට ලැබූ තොරතුරක් අනුව ඊයේ (20) අදාල නිවස පරික්ෂාවකට ලක්කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. එම පරික්ෂාවේදී අදාල නිවසට යාබදව ඉදිකර ඇති කකුළු කොටුවක් තුළ තාරකා ඉබ්බන් රඳවා සිටියදී සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තාවන්නේ. එම ස්ථානයේ විවිධ ප්රමාණයේ තාරකා ඉබ්බන් 100 ක් පමණ සිට ඇති අතර නිවසේ හිමිකරු සහ තාරකා ඉබ්බන් රැක බලාගත් බව කියන පුද්ගලයින් තිදෙනෙකු පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 300 සිට ඉහළ මිලකට තාරකා ඉබ්බන් මිළදී ගන්නා බවත්, පසුව එම සතුන් කකුළුවන් අපනයනය කරන මුවාවෙන් ගුවන් මගින් ජපානය,චීනය සහ මැලේසියාව වැනි රටවලට යවන බවයි සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment