පළමු ප්රසූතියේදීම සිව් නිවුන් දරුවන් ලැබීමේ වාසනාව - Hiru News
පළමු ප්රසූතියේදීම සිව් නිවුන් දරුවන් ලැබීමේ වාසනාව අලවතුගොඩ, විලාන උඩගම ප්රදේශයේ පදිංචි යුවලකට දාව සිව් නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා. පේරාදෙණිය මහ රෝහලේ සිදුවී ඇති මෙම සිව් නිවුන් දරු ප්රසූතියෙන් පසුව මව සහ බිළිඳුන් මේ වන විට නැවතත් සිය නිවස වෙත ගොස් ඇති අතර ඔවුන් නිරෝගී සුවයෙන් පසුවනවා.

Comments
Post a Comment