හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණයට - Hiru News
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණයට - Hiru News සුදු වෑන් මාධ්‍ය හමුව සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනු කරනු ලැබුවේ පසුගිය 19 වනදායි. එය ඊට පසුදින සලකා බැලුණු අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment