ත්රී රෝද රථ රියදුරෙකුට මරු කැඳවූ අනතුර - Hiru News
ත්රී රෝද රථ රියදුරෙකුට මරු කැඳවූ අනතුර බකමුණු මහියංගණ ප්රධාන මාර්ගයේ ලග්ගල ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්රී 12ට පමණ කැබ් රථයක් සහ ත්රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් මියගොස් ඇත්තේ ත්රී රෝද රථයේ රියදුරා වන 28 හැවිරිදි තරුණයෙක්. ඔහු බකමුණ ප්රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ වී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ලග්ගල පොලිසියයි විමර්ශණ සිදුකරන්නේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment