ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි - Hiru News
ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මී ඔය පිටාර ගලා ගොස් ආණමඩුව නවගත්තේගම මාර්ගය මහඋස්වැව ප්රදේශයේදී ජලයෙන් යටවී තිබෙනවා. එමෙන්ම අනුරාධපුර පුත්තලම මාර්ගය ද කරුවලගස්වැව ප්රදේශයේදී ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment