අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මරුට - Hiru News
අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මරුට අම්පාර උහන සමනබැද්ද ප්රදේශයේදී අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 3ට පමණ අලියා මෙම විදුලි රැහැනේ ගැටී ඇති බවයි. අධි බලැති විදුලි රැහැන් කණුවක් කඩා වැටීම හේතුවෙන් අලියාට විදුලිසැර වැදී තිබෙනවා. වන අලියාගේ කිසියම් ක්රියාකාරකමක් හේතුවෙන් විදුලි කණුව කඩා වැටෙන්නට ඇතැයි සැක කෙරෙනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment