වැස්සෙන් දිස්ත්රික්ක 13ක පුද්ගලයින් 64,000කට පීඩා - ජලාශ 42ක් තවමත් වාන් දමයි - Hiru News
වැස්සෙන් දිස්ත්රික්ක 13ක පුද්ගලයින් 64,000කට පීඩා - ජලාශ 42ක් තවමත් වාන් දමයි - Hiru News ප්රධාන ජලාශ 75 ජල ප්රතිශතය සියයට 87 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජලාශ 42 ක් තවදුරටත් වාන් දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි ජලකළමනාකරණ අංශයේ අධ්යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළේ කන්තලේ ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති බැවින් තඹලගමුව, මොල්ලිපොතාන, කින්යා ප්රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් සිටිය යුතු බවයි. එමෙන්ම කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් මැදිරිගිරිය, කහඹියාව, කඹුරාන, පල්ලියගොඩැල්ල ප්රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසද දැනුම්දෙනවා. ඉඟිනිමිටිය, තබ්බෝව, රාජාංගණය, නුවරවැව, අභයවැව, තිසාවැව, මහවිලච්චිය, ඒරුවැව සහ මහකනදරා වැවද තවදුරටත් වාන් දමමින් පවතිනවා. නාච්චාදූව, හාල්පන්ඇල, යාන්ඔය, අංගමුව ජලාශය, දැදුරුඔය ජලාශය, ලුණුගම්වෙහෙර, මව්ආර, යෝධවැව, රඹකැන්ඔය, පරාක්රම සමුද්රයද වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment