අගමැතිගෙන් පොරොන්දුවක් - Hiru News
අගමැතිගෙන් පොරොන්දුවක් නව කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාවේ සිටම ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශනයේ අඩංගු වැඩපිලිවෙල ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුණෑගල - ශ්රී බෝධිරුක්ඛාරාම රන්වලගෙදර විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව කියා සිටියා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment