රටේ සම්පත් විදේශයන්ට විකිණීම නතර කිරීමේ යුගය එළඹ ඇතැයි විපක්ෂ නායක කියයි - Hiru News
රටේ සම්පත් විදේශයන්ට විකිණීම නතර කිරීමේ යුගය එළඹ ඇතැයි විපක්ෂ නායක කියයි රටේ සම්පත් විකිණීම නතර කරන යුගය එළඹ ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. වත්මන් රජය රටේ සම්පත් විදේශයන්ට විකිණීම හේතුවෙන් රටේ වටිනාකම අඩුවී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. හෝමාගම ප්රදේශයේ අද පෙරවරුවේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment