ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සුබ මොහොතින් නාම යෝජනා පත්රයට අත්සන් තැබීම - Hiru News
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සුබ මොහොතින් නාම යෝජනා පත්රයට අත්සන් තැබීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය නාම යෝජනා පත්රයට අත්සන් තැබුවා. ඔහුගේ මිරිහාන නිවසේදී පෙරවරු 9.46 ට ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා පත්රයට අත්සන් තැබූ බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට උදෑසන 9 සිට 11 දක්වා සිදු කෙරෙනවා. එම නාමයෝජනා සඳහා විරෝධය පළ කිරිමට හැකිවන්නේ හෙට උදෑසන 11.30 දක්වා පමණයි. පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම පෙරේදා අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබුණා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment