රට පුරා හින්දු බැතිමතුන් දීපවාලී සමරයි - Hiru News
රට පුරා හින්දු බැතිමතුන් දීපවාලී සමරයි හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදට යෙදී තිබෙනවා. මෙය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසටයි සැලකෙන්නේ. ලොව පුරා හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරතවන්නේ සියලු සිත් තුල ආලෝකය පැතිරේවා යන්න අදිටන් කර ගනිමින්. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment