ජනපතිවරණය ජයග්‍රහණය කරන්න ඕනම කැපකිරීමක් කරන්න සූදානම් - Hiru News
ජනපතිවරණය ජයග්‍රහණය කරන්න ඕනම කැපකිරීමක් කරන්න සූදානම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඇල්පිටියේදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment