පළමු රන්දෝලි පෙරහරේ අසිරිය - Hiru News
පළමු රන්දෝලි පෙරහරේ අසිරිය මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කෙරුනා. පෙරහර කරඬුව වැඩමවනු ලැබුවේ කතරගම දේවාලයේ වාසනා හස්තියා විසින් වන අතර දෑල ඇතුන් ලෙසට දළදා මාළිගාවේ සිංහ රාජා සහ මියන් රාජා ගමන් කළා. මංගල හස්තියා වෙත කරඬුව වැඩම කරවීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසිනුයි සිදුකරනු ලැබුවේ. ඊයේ පෙරහර නැරඹීම සඳහා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්, විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment