අභියෝගයක් ගැන කාදිනල් හිමියන් කියයි - HIru News
අභියෝගයක් ගැන කාදිනල් හිමියන් කියයි ජන කොටස් අතර පවතින වැරදි වැටහීම් නැති කර එකිනෙකා තේරුම් ගත හැකි සමාජයක් බිහි කිරීම ඉදිරියේදී අභියෝගයක් වන බව අගරදගුරු අති උතුම් මැක්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ජාතීන් අතර බෙදීම් ඇතිවුවහොත් බටහිර රටවලට මෙරට කටයුතුවලට මැදිහත්වීමට ද ඉඩකඩ සැලසෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ගම්පහ බෙනඩික් සංස්කෘතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළකළා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment