දුම්රිය තවත් වන අලියෙක් බිලිගනී - Hiru News
දුම්රිය තවත් වන අලියෙක් බිලිගනී කැකිරාව ඇඹුල්ගස්වැව මාංකඩවල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දුම්රියේ ගැටුනු වන අලියා මීටර් 200ක පමණ දුරකට දුම්රිය සමග ඇදී ගොස් තිබෙනවා. අනතුරින් දුම්රිය මාර්ගයට ද සුලු හානි සිදුව ඇතැයි සඳහන්. ගනේවල්පොල වනජීවී කාර්යාල නිලධාරීන් පරීක්ෂණ සිදු කරනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment