ප්රතිවාදී අපේක්ෂකයෙකුට වක්රව සහය දෙන්නේ නැහැ - Hiru News
ප්රතිවාදී අපේක්ෂකයෙකුට වක්රව සහය දෙන්නේ නැහැ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගනු ලබන්නේ ප්රතිවාදි අපේක්ෂකයෙකුට වක්රාකාරව ජයග්රණය ලබාදීම උදෙසා නොවන බව එම පක්ෂයේ ජේ්යෂ්ඨ උපසභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හල්දුමුල්ල ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment