සුඛෝපභෝගී බස් රථයේ අධික වේගය අවසානයේ නතර වූ තැන - Hiru News
සුඛෝපභෝගී බස් රථයේ අධික වේගය අවසානයේ නතර වූ තැන - Hiru News https://goo.gl/XQSvGv යාපනය - නුවර ප්රධාන මාර්ගයේ වවුනියාව, කළුකුන්නම්මඩුව ප්රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණු දෙකක ගැටීමෙන් අද (08) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ඉරට්ටපෙරියකුලම පොලිසිය සඳහන් කළේ. රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුගේ තත්වය බරපතල නොවන අතර අනතුර සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment