බෙලිඅත්ත රත්කළ සිද්ධිය - Hiru News
බෙලිඅත්ත රත්කළ සිද්ධිය බෙලිඅත්ත - මොරගහහේන මංසන්ධිය අසළ මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද අලූයම එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයෙකු බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා බෙලිඅත්ත - මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment