ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ පාද සටන කළුතරින් වාද්දුවට - Hiru News
ආණ්ඩුවට එරෙහිව සහ 71 වසරක පාලනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ‘‘පාද සටන’’ විරෝධතා පාගමන අද කළුතර නගර මධ්‍යයෙන් ආරම්භ වුණා. එය මේ වනවිට වාද්දුව නගරය පසුකරමින් පානදුර දක්වා ගමන් ගන්නා බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment