දෙදෙනෙක් ඇවිත් තරුණියකගේ ගෙළ බැඳි රන් මාලය කොල්ල කෑ හැටි - Hiru News
දෙදෙනෙක් ඇවිත් තරුණියකගේ ගෙළ බැඳි රන් මාලය කොල්ල කෑ හැටි - Hiru News https://goo.gl/XQSvGv තරුණියකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකා පලායන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. ගල්කිස්ස, ගඟදර ප්රදේශයේදී පසුගියදා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සිදුකර පලා යන අයුරු ආරක්ෂිත කැමරා දර්ශනවල මෙලෙස සටහන්ව තිබුණා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment